චාමර ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා ලෙස සම්මානය ගනිද්දී , චාමරගේ මල්ලි කීව සුපිරි කතාව – වීඩියෝ.

මෙවර ලංකාවේ ජනප්‍රියම පුද්ගල;යා ලෙස සම්මාන ලද , ලංකාවේ ජනප්‍රිය ගායක චාමර වීරසිංහ ගැන සමාජ මාධ්‍ය ඉහලින් වාර්තා කළා. එත් සමගම සමාජ ජාලා වල වැඩි කතාබහට ලක්වන ප්‍රකාශයක් චාමරගේ සහෝදරයා වන සංජු වීරසිංහ එක් කර තිබුනා. ඒ ගැන සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න.

ශලනි තාරකා “දුටු විගස ඇතිවූ ආදරයක්” ගැන කීව ආන්දෝලනාත්මක කතාව පත්තුවේ.- වීඩියෝ.

ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා ආදරය ගැන දක්වු අදහස් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා. එහිදී ඇය කියන්නේ දුටු විගස ආදරයක් ඇති වුවහොත් කුමක් කරන්නේද යන්න ගැනයි. බලන්නකෝ ශලනි කියන කතාව.

https://youtu.be/rirtuSjvQRE

ඉරාජ් වික්ටර් ගැන කල මියුසික් වීඩියෝව ගැන වික්ටර්ගේ පුත් ජයන්ත කතා කරයි – වීඩියෝ.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝවට එල්ලවන විරෝධතාව එන්න එන්නම වැඩි වෙලා. වික්ටර් රත්නායක මහතාගේ අතිශය පෞද්ගලිකත්වය වෙළඳ භාණ්ඩයක් බවට් පත්කලා කියන දේ තම ප්‍රධාන චෝදනාව. මේ නිසාම youtube හි අකමැත්ත ප්‍රකාශ කරන ප්‍රමාණය වැඩි වෙලා.

මේ ගැන ලක්ෂ සංඛ්‍යාත දෙනෙකු අදහස් දක්වන විට තවත් විශේෂ පුද්ගලයෙක් ද අදහස් දැක වුවා. ඒ වික්ටර් රත්නායකයන්ගේ පුත් ජයන්ත රත්නායකයි.

 

 

ශලනි තාරකා “දුටු විගස ඇතිවූ ආදරයක්” ගැන කීව ආන්දෝලනාත්මක කතාව- වීඩියෝ.

ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා ආදරය ගැන දක්වු අදහස් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා. එහිදී ඇය කියන්නේ දුටු විගස ආදරයක් ඇති වුවහොත් කුමක් කරන්නේද යන්න ගැනයි. බලන්නකෝ ශලනි කියන කතාව.

https://youtu.be/rirtuSjvQRE

හැමෝම කියන්නේ ගංජා නරකයි කියල නේද? කරුණාකර මේ ආචාර්යවරයා කියන දේ අසන්න – වීඩියෝ.

ත්‍රයිලෝක විජිනිපත්‍ර නොහොත් ගංජා නමින් හඳුන්වන ශාඛය ගැන සමාජයේ පවතින්නේ හොඳ ආකල්පයක් නොවෙයි. ඊටත් වඩා නිවැරදි අවබෝධයක් නොවේ. මේ ගැන ජාත්‍යන්තරව විශාල ලෙස පර්යේෂණ පවත්වනවා.

ලංකාවේ ආචාර්යවරයෙකු ගංජා ගැන වසර 20 තිස්සේ විදේශ රටවල විශ්ව විද්‍යාල වල සේවය කරමින් කල පර්යේෂණ අනුව කල ඉතා වටිනා සොයා ගැනීම් ගැන විස්තර කළා. ඒ ගැන එතුමන් මේ වනවිට ග්‍රන්ථයක් ද රචනා කර ඇත. ඔහු8 පැවසු දෙය පහත වීඩියෝවෙන්.

කතරගම දේවාලයේ ඇතුලේ නිධානයක්. බෙදාගන්න දෙපිරිසක් ගැටේ -වීඩියෝ.

ඔබ කතරගම දෙවියන් සඳහා පුද පුජා පවත්වන කෙනෙක් විය හැකියි. ඔබ කතරගම දේවාලයට ගිහිල්ලත් ඇති. කතරගම කියන්නේ බැතිමතුන් ඉතා භක්තියෙන් වැඳුම් පිදුම් කරන තැනක්. නමුත් කතරගම දේවාලය ඇතුලේ මෑතක සිද්ධවූ මේ සිදුවීම ගැන ඔබ දන්නවාද?

 

මැරෙන මොහොතේදී වේදනාවක් දැනෙනවාද? මැරෙන මොහොත ගැන විද්‍යාත්මක සත්‍ය මෙන්න.-වීඩියෝ.

අපගේ ජීවිතය කුමන අවස්තාවක අවසන් වේවිදැයි අපි දන්නේ නැහැ. නමුත් එම අවස්තාව මොනවගේද කියල පොඩ්ඩක් විද්‍යාත්මකව දැනගන්න හැමෝම කැමති නිසා ඒ ගැන විශේෂිත වීඩියෝවක් අපි අද ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා.

 

අගහිඟකම්ව නිසා කන්‍යාරාමයකටදී පසුව මගහැරුණු දියණිය සහ මව වසර15ත පසු හමුවේ – වීඩියෝ.

මගහැරී සිටි මවක් හා දියණියක් 15 වසරකට පසු හමු වූ පුවතක් අද වාර්තා වුනා.

ඒ, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ විශේෂ පරීක්ෂණයක ප්‍රතිපල ලෙසයි.

මහේෂි චන්ද්‍රමාලි ගුණතිලක නම් වන දැනට අවු 30ක් වයස දියණිය ද මේවන විට මවක් වී දරුවන් තුන් දෙනෙකු සිටිනවා.

පවුලේ දුප්පත්කම නිසාම එම පවුලේ එකම දියණිය වන මහේෂිගේ මව කුඩා කල සිට ඇයව කන්‍යාරාමවල ජිවත් වීමට සැලැස්සුවා.

දියණිය අවසානයේ පිළියන්දල හා මොරටුව කන්‍යාරාමවල ඇතිදැඩි වූ යේ අම්මා විටින් විට විදේශ ගත වූ නිසාවෙනි

මව ඒම කරදරයක් ලෙස ඇතැම් කන්‍යාරාම සැලකු නිසා අවසානයේ මවට දියණිය මගහැරී ගියා.

දියණිය මොරටුව කන්‍යාරාමයේ සිටින විට අවු 18 සම්පුර්ණ වූ නිසා එයින් පිට වූ ඇය දෙහිවල ඇඟලුම් කම්හලක රැකියාව කළ අතරේ යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු හා පෙමින් බැඳී ඔහු හා විවාහ වී තිබෙනවා.

පසුව ගිරාඳුරුකෝට්ටේ සිය සැමියාගේ නිවසේ පදිංචියට ගිය ඇය සතුටින් ජීවත් වුනා.
මවට දියනියගේවත්, දියණියට මවගේවත් තොරතුරක් නොතිබූ අතර මව ඇගේ ගම ප්‍රදේශය වන මතුගම හා දියණිය අවසානයේ සිටි මොරටුව පොලිසිවල පැමිණිලි දමා තිබුනා.
ඊට අමතරව පොලිස්පති සහන අංශයට ද පැමිණිලි කළේ තම දියණිය සොයාදෙන මෙන් ඉල්ලමින්.

එහෙත් ඇය සතුව තිබුනේ දියණියගේ නම හා කුඩා කාලයේ ගත කළු සුදු ඡායාරුපයක් පමණයි.

පසුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පරීක්ෂණ පැවරුන පසු මවගෙන් තවත් තොරතුරු විමසු විට උපන් දිනය දැනගන්නට ලැබුනා.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා අදාල උපන් දිනයට මෙම නමට කාන්තාවක් හැඳුනුම්පතක් ලබාගෙන තිබේද යන්න සොයා එවැන්නියක් ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ ඉන්නා බව හෙළිකර ගත්තා.

ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් මහේෂි හමුවී මවට දුරකථන ඇමතුමක් ගෙන දියණිය හා සම්බන්ධ වීමට අවස්තාව ලබා දුන්නා.

දෙදෙනා මව හා දියණිය බව හඳුනා ගැනුන අතර ඊයේ (28) මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට එන ලෙස දෙපාර්ශ්වයට දැනුම් දුන්නා.

ඒ අනුව අවුරුදු 15ක් නොදැක සිටි දියණිය, මවට මුණ ගැස්සවීමට පොලිසිය ක්‍රියා කළා.

මවට දියණිය දුව හමුවන විට ඇයත් මවක් වී දරු තුන් දෙනෙකුගේ සුරතල් බලමින් සිටියා.

“වික්ටර් මහත්තයා ඒ කාලේ අපේ සින්දු වලට බැන්නා…පවතින් නැහැ කියුවා” ඉරාජ් කට අරියි. – වීඩියෝ.

ඉරාජ් වීර රත්නගේ අලුත්ම මියුසික් වීඩියෝව ගැන මේ වන විට සමාජයෙන් විවිධ අදහස් ඉදිරිපත් වෙමින් පවතිනවා. මෙය වික්ටර් රත්නායක මහතාට කල අපහාසයක් බවත් පැවසෙනවා. නමුත් මේ ගැන ඉරාජ් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ඒ ගැන සම්පුර්ණ විස්තරය පහතින්.

සමිතා සහ උමාරියා එකම වේදිකාවේ “අම්මාවරුනේ” ගීතය ගායනය කල හැටි – වීඩියෝ.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ ගායිකාවන් දෙදෙනෙකු වන සමිත මුදුන්කොටුව සහ උමාරියා සමගින් ජනප්‍රිය නිලි සහ ගායිකා සමනලී ෆොන්සේකා “අම්මාවරුනේ” ගීතය ගායනය කළා. බලන්නකෝ මොනතරම් ලස්සනද කියලා.