හොරා කාපු හැටි විමල්ට වමාරන්න වෙයි.

මිලියන 75ක් උපයාගත් ආකාරය හෙළිකරන්නට මහාධිකරණයේ නඩු

පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා පසුගිය පාලන කාලයේදී උපයාගත් රුපියල් මිලියන 75ක මුදල උපයාගත් ආකාරය පිලිබඳව විමසමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තම සොහොයුරාගේ ටේලර් සාප්පුවේ සහයකයෙක් වශයෙන් ජීවිකාව ආරම්භ කළ විමල් වීරවංශ පසුව ජනතා විමුක්ති පෙරමුණට එක්ව කටයුතු කළේය. ඒ අතරතුර ලක්මිණ, ලක්දිව ආදි පුවත්පත්වල විශේෂාංග ලේඛකයෙක් වශයෙන් කටයුතු කළ ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර, එහිදි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්ති පාවාදීමක් මුල්කොට ගනිමින් විමල් වීරවංශ තම පක්‍ෂයෙන් නෙරපනු ලැබීය. ඉන් පසුව තමාගේම පක්‍ෂයක් බිහිකරගෙන මහින්ද රාජපක්‍ෂ රජයට මුක්කුවක් ගැසූ විමල් වීරවංශ හිටපු රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාය. 

මීට පෙර සිදුකළ පරීක්‍ෂණ වලදී තම සහෝදරයන්ට හා ඥාතීන්ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ඉදිකළ නිවාස කුණුකොල්ලයට ලබාදීම සම්බන්ධයෙන්ද විමල් වීරවංශට චෝදනා එල්ල වූ අතර, වීරවංශගේ සොයුරා හට බන්ධනාගාර ගත වන්නට පවා සිදුවිය.

මෙවන් පසුබිමක විමල් වීරවංශ උපයාගත් මිලියන 75ක ආදායම පමණක් නොව, ඔහු ඉදිකර ඇති සුවිශාල මන්දිරයත්, බිරිඳගේ නමට ඇති දේපොල හා වත්කම් ප‍්‍රමාණයත් ඉදිරියේදි ප‍්‍රශ්න කෙරෙනු ඇත.

(විශේෂ වාර්තාකරුවෙක් විසිනි)

අගමැති, බැඳුම්කර වංචා අයකරගන්න යයි.

2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය’

මෙම ප‍්‍රකාශයත් සමග රාජපක්‍ෂ රෙජීමය නියෝජනය කරමින් බැඳුම්කරය පිලිබඳ හක්‍ෂ තලමින් හුන් පිරිසට නිහක්‍ෂ වන ලෙස රාජපක්‍ෂ රෙජීමයෙන් බලපෑම් එල්ල වී ඇත’ වඩාත් විනිවිද භාවයෙන් හා සුපරික්‍ෂාකාරිත්වයෙන් කටයුතු කෙරුන බැඳුම්කර කොමිසම රටේ බුද්ධිමතුන් බහුතරයකගේ විශ්වාසය දිනාගෙන තිබේ’ එවන් තත්ත්වයක් මත තමන් වෙත එල්ල වී ඇති චෝදනාවන් මගහැර පළායාමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව රාජපක්‍ෂ ජෙරීමය මේ වනවිට මැනවින් අවබෝධ කරගෙන සිටියි’

මෙම බැඳුම්කර මගඩිය නිසා යහපාලන ආණ්ඩු සමයේ රටට අහිමි වූ මුදල බිලියන 11 ක් වන බැව් පසුගිය වකවානුව පුරාම විරුද්ධ පක්‍ෂය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී’ එම චෝදනා වලට පිලිතුරු දෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ 2008 වසරේ සිට බැඳුම්කර වංචා සිදුව ඇති බවත්” එයින් රටට අහිමි වූ මුදල බිලියන 4000 ඉක්මවන බැව් බැඳුම්කර කොමිසම විසින් හෙළි කර ඇති බවත්ය’

අපේ කොල්ලෙක් මහමගදී කාඩ් කුට්ටමකින් කට්ටියම පිස්සු හැදෙන මැජික් එකක් දැම්ම හැටි – වීඩියෝ.

ලංකාවේ street magic කියන එක ටිකක් අමුතු දෙයක් වුනත්, විදේශ රටවලනම් මෙය ඉතා ප්‍රචලිත, රසබර දෙයක්. නමුත් ලංකාවෙත් සුපිරි මැජික් දක්ෂයන් සිටිනවා.

ඒ අතර තරුණ මැජික් ශිල්පියෙක් street magic කලාව ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා මහත් උනන්දුවක් ගනී.

මෙහිදී සිදුවන්නේ යම් මැජික් එකක් මහමගදී, පොදු ස්ථානයකදී කර පෙන්වා යම් පිරිසක් විශ්මයට පත් කිරීමයි. බලන්නකෝ ඔහු කාඩ් කුට්ටමකින් කරන මේ මැජික් එක. ඔබත් විශ්මයට පත්වේවි.

13 හැවිරිදි දියණිය සමග එකට ගණිකා සේවය සැපයු මවක් පොලිස් ඇත අඩංගුවට.

මවක් හා බාල වයස්කාර දැරියගේ පහස සොයා පැමිණි අයකු අද(12) ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ සිය දහතුන් හැවිරිදි දියණිය සමග එක්ව ගණිකා වෘත්තියේ නියැලුණු මවක් සහ දියණියක් සොයා එම නිසයි.

ප්‍රදේශවාසීන් විසින්දහතුන් හැවිරිදි දියණියක් මේ ආකාරයෙන් සිය මව සමග ගණිකා වෘත්තියේ නියැලෙන බව  පොලීසියට දැනුම් දීමෙන් පසුයි, මේ පිළිබඳව ලග්ගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ  ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක්  සූක්ෂම ලෙස පරීක්ෂණයක් පවත්වා තිබෙන්නේ.

ඒ අනුව දහතුන් හැවිරිදි දියණිය නාවුල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කොට අනතුරුව එම පුද්ගලයා දඹුල්ල ඉබ්බන්කටුව වැව මාර්ගයේ නිවාඩු නිකේතනයකට රැගෙන ගොස් සිටියදී දහතුන් හැවිරිදි දියණියත් ඔහු සමග පැමිණි පුද්ගලයාත් පොලිස් කණ්ඩායම විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරන්තරයෙන් බාලවයස්කාර පෙම්වතුන් සඳහා කාමර පහසුකම් ලබා දෙන  බවට දඹුල්ල ජලාශ පාරේ පිහිටා ඇති මෙම නිවාඩු නිකේතනය පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව සඳහන්.

ඒ අනුව මෙම නිවාඩු නිකේතනයට සහ දියණියගේ මවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම නිවාඩු නිකේතනය දඹුල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිට අයත් එකක් බවත් ඒ හේතුවෙන් තමන් සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ බවත් අප දඹුල්ල ප්‍රදේශීය වාර්තාකරු සඳහන් කළා.

තමන්ගේ රැකියාව වන්නේ කාමර කුලියට ලබාදීම බවත් ඒ  සඳහා පැයකට රුපියල් දහසක මුදලක් අය කරන බවත් එහිදී සභාපතිවරයා කියා ඇත්තේ .

එමෙන්ම දහතුන් හැවිරිදි සිසුවියකට තම ආයතනයේ කාමරයක් ලබා දෙන අවස්ථාවේ තමන් නොසිටි බවත් තමන්ගේ සේවකයකු විසින් එය ලබා දී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කාමර ලබා දීමට පෙර හැදුනුම්පත බලන ලෙස  කෙසේ වෙතත් තම සේවකයාට දුරකතනයෙන් කතා කොට දැනුම්දුන් බවද ඔහු සඳහන් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිත්වය දරන ඔහු මෙවැනි ආකාරයෙන් පැයට දෙකට කුඩා දරුවන්ට කාමර ලබා දීම පිළිබඳව පැන නැගී ඇති ගැටළුවට දිගින් දිගටම පොලිසිය විසින් චෝදනා එල්ල කිරීම පිළිබඳව ද අප වාර්තාකරු විමසීමක් කර තිබෙනවා.

දිවයිනේ ඕනෑ තරම් මේ ආකාරයෙන් කාමර ලබා දීම සිදු වන බවත් තමන් ඒ අනුව එම රැකියාව සිදුකරන බව එහිදී ඔහු කියා තිබෙන්නේ.

මෙසේ අත්අඩංගුවට ගත් දියණිය මව සහ සැකකරු 12 දින ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ලග්ගල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

දිඹුලාගල මාහිමිපානන්ට වෙඩි නොවැඩුණු නිසා විශ්මයට පත් කොටීන් කල අපරාධය-වීඩියෝ.

දිඹුලාගල නා හිමිපාණන් ගැන ඔබ අසා ඇති. ම්ලේජ්ජ කොටින් අතින් මැරුම් කා උන් වහන්සේගේ වීර කතා පුවත ගැන ඔබ නොදත් කතාවයි මේ.

තම ජීවිතයේ අවසාන මොහොතේ කොටි ත්‍රස්තයන් හමුවේ “යකුනේ මම මැරෙන්න බය නැහැ” යන සිංහනාද කල උන්වහන්සේ ගැන කතාවයි මේ.

කොටින්ට වෙඩි තබා උන් වහන්සේ අපවත් කිරීමට නොහැකි නිසා කපා කොටා ඝාතනය කල බවයි  ඇසින් දුටු ශාක්ෂිකරු පවසා ඇත්තේ. එම වීඩියෝව පහතින්.

දිනකට මවු කිරි ගැලුන් ගණන් එරෙන අපුරු මවක් කල විශ්මිත වැඩේ. – වීඩියෝ.

විදෙස් මාධ්‍ය මගින් වාර්තා වූ අපුරු මෙන්ම, ආදරණීය පුවතක් ගැන වාර්තා වුනා. ඒ දිනකට මවු කිරි ගැලුම් ගණන් එරෙන සුන්දර මවක් ගැනයි. ඊටත් වඩා එහි විශේෂත්වය වන්නේ, එම මවු කිරි වලට ඇය සිදුකරන විශේෂිත ක්‍රියාවයි.

බලන්නකෝ පහත වීඩියෝව. ඔබට ඇයගේ මේ කාර්ය ගැන ආදරයක් ඇතිවනු ඇති, ඒ වගේම ඇයට දීර්ඝායුෂ පතනවා ඇති.

මෙන්න තවත් මහා මුල්‍ය වංචාවක්….තවත් අමාත්‍ය ලේකම්වරයෙක්ට උසාවි වරෙන්තු නිකුත්වේ.

මහජන මුදල් වංචාව රුපියල් මිලියන 4012ක්.

ගිං නිල්වලා හැරවුම් යෝජනා ක්‍රමයෙන් රුපියල් මිලියන 4012ක මූල්‍ය අක්‍රමිකතාවක් වූ බව කියන සිද්ධියේ පසුගිය රජයේ වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වා යන අය අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (16) වරෙන්තුවක් නිකුත් කළාය.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලු මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග කළාය.

මෙම වරෙන්තුව සිංහලෙන් මෙන්ම නවසීලන්තයට යැවීම සඳහා ඉංග්‍රිසි භාෂාවෙන් ද නිකුත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම වරෙන්තුවේ පිටපත් භාෂා දෙකෙන්ම නිකුත් කරන ලෙසට නියෝග කළාය.

මෙම ව්‍යාපෘතිය සඳහා 2015 වසරේ අය-වැය මගින් රුපියල් මිලියන 40ක් අනුමත වී ඇති බවත් එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ ප්‍රතිපාදන රහිතව රුපියල් මිලියන 2902ක් ගෙවා ඇති බවත් කී මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය ව්‍යාපෘතිය සඳහා අනුමත සියයට පහක් වූ ප්‍රමාණයෙන් සියයට 4.35ක පමණක් ගෙවීමෙන් අදාළ චීන සමාගම වන චීන කැමේ (CAMC) සමාගමට මුදල් ගෙවා ඇති බවත් කියා සිටියේය. මෙම ව්‍යාපෘතිය මගින් ගිං නිල්වලා ගංඟාවල ජලය ප්‍රයෝජනයකින් තොරව මුහුදට යෑම නැවැත්වීමත් අධිකව වර්ෂාපතනය ඇති වන දිනවල ගංඟා පිටාර ගැලීම නැවැත්වීමත් මෙම ජලය හම්බන්තොට ඇතුලු ප්‍රදේශවලට ජලය ලබා දීමට සහ ගංඟා හරස් කර වෙනත් ප්‍රදේශ වලට ගෙන යාමට සකස් කර ඇති බවත් කී අතර මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ව්‍යෘපෘති නිලධාරිවරිය ,සැකකරුගේ ‍සහෝදරයා සොයුරිය ඇතුලු පිරිසකගේ ප්‍රකාශ සටහන් කර ගත් බවත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කියා සිටියේය.

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා පරිසර අධ්‍යයන වාර්තාව සකස් කර ගැනිම එම කොන්ත්‍රාත් සමාගමට පවරා ඇති බවටත් ගෙවිය යුතු මුදල් වන සියයට පහක ප්‍රමාණයෙන් සියයට 4.35ක් ගෙවීම හේතුවෙන් එම සමාගම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර නැති බවත් මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකය කියා සිටි අතර චීන සමාගම ලබා ගත් මෙම මුදල් හොංකොං රටේ රෙඩ් කෘට් ඉන්වෙස්ට්මන්ට් නැමැති සමාගමට ප්‍රේෂණය වී ඇති බවට තොරතුරු අනාරණය වූ බවත් එහි හිමිකරු තිරු නඩේෂන් නමැති අයකු බවට අනාවරණය වූ බවත් කියා සිටියේය.

සැකකරු 2016.04.14 වන දින නවසීලන්තය වෙත ගොස් ඇති බව අනාවරණයවූ බවත් අමාත්‍යාංශ මුල් ලිපි ගොනුවේ ඇති එක් ලිපිනයක් සොයුරිගේ බවත් අනෙක් ලිපිනය ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ඇත්ද එහි පදිංචිය නොමැති බවත් අධිකරණයට දැනුම් දුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වයිබර් තාක්ෂණය ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන්ද විමර්ශණ සිදු කරන බවද කියා සිටි මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය එම මුදල වසර දෙකක පමණ කාලයක් රඳවා තබා ගැනිමෙන් එම සමාගමට අයුතු ලාභයක් හිමිකර දෙමින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කිරිම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් අද අධිකරණයට කරුණු දැක්වීම සිදු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු ක අධිකරණයට වාර්තා කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 

ලංකාවේ අම්මව හොයන ලොව ප්‍රභලම කාන්තාව කියන කතාව – වීඩියෝ.

ඇය ශෙරී ඇචේසන්…

මීට දින කිහිපයකට පෙර ඇය එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට ඇතුළත් වූවා ය.

ඇත්තටම ඔබට අප ඇගේ නම ප්‍රකාශ කළේ එක් කොටසක් අඩුවෙනි.

ඇගේ නමේ අප ප්‍රකාශ නොකළ කොටස දීර්ඝ ඉතිහාස කතාවකට මං විවර කරයි.

ඇගේ සම්පුර්ණ නම ශෙරී නිරෝෂිකා ඇචේසන්…

එක්සත් රාජධානියේ තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට එක්ව සිටි ඇය බ්‍රිතාන්‍යයේ ඉන්ටර්නෙට් ඔස්සේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කිරීම ඇතුළු විශේෂ කාර්යන් ගණනාවකට දායකත්වය ලබා දුන් කාන්තාවකි.

එමෙන් ම අවස්ථා ගණනාවකදී ලෝක අර්ථීක සමුළුව ඇමතූ ඇය මේ වන විට ලෝක තරුණ සමුළුවට එක්ව සිටියි.

සිය වෘත්තීය ජීවිතයේ අති සර්ථකත්වයක් ලබා ගත් මේ අපූරු කාන්තාව මේ වන විට විශේෂ ඉලක්කයක් හඹා යමින් සිටියි.

ඒ, ඇයට උපත දුන් මව සොයා ගැනීම හෙවත් ඇගේ ශ්‍රී ලාංකික සම්භවය සොයා ගැනීම යි.

1991 පෙබරවාරි 28 වන දා ශෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ, වීර මුදියන්සේලාගේ නිරෝෂිකා යන නාමයෙනි.

උපතින් පසු ඇගේ මව කිසියම් හේතුවක් නිසා ඇයව අයර්ලන්ත ජාතික යුවලකට හදා වඩා ගැනීම සඳහා ලබා දී තිබේ.

මේ එම අවස්ථාවේ ලබාගත් ඡයාරූප කිහිපයක්.

ඇගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම නොදනී යනුවෙන් සඳහන් වන අතර මවගේ නම ලෙස ඩිංගිරි මැණිකේ ලෙස සඳහන්ව තිබුණත් එම නම සත්‍ය ද යන්න පිළිබඳව මේ වන ඇත්ගේ ගැටලුකාරී තත්ත්වයකි.

මව උපන් ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ මාතලේ, නාවුල ප්‍රදේශය යි.

ශෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ, මහනුවර මහ රෝහලේ ය.

මවගේ ලිපිනය ලෙස කැලණිය ප්‍රදේශයේ ලිපිනයක් සටහන්ව තිබුණ ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ, එම ලිපිනය ව්‍යාජ එකක් බවට ය.

මේ හේතුවෙන් ඇයට උපත ලබා දුන් මව සොයා ගැනීම පත්ව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්ත්වයකට ය.

විදෙස් ප්‍රවෘත්ති වාර්තා අනුව 1980 – 90 දශකය තුළ ශ්‍රී ලාංකික බිළිඳුන් 11000 කට වැඩි ප්‍රමාණයක් යුරෝපා රටවලට අලෙවි කර හෝ ලබා දී තිබේ.

ශ්‍රී ලංකාව තළ බේබි ෆාම් හෙවත් ළමුන් අලෙවි කරන ස්ථාන තිබූ බවට පසුගිය දිනවල අනාවරණය විය.

මෙම බොහෝමයක් දරුවන්ට තමන්ට උපත දුන් මව හෝ පියා සොයා ගැනීමට අවශ්‍ය වුව ද ඔවුන් එම රටවලට ලබා දීමේදී යොදාගත් ලියකියවිලිවල තොරතුරු ව්‍යාජ ඒවා ය.

 

රංගන ශිල්පී දසුන් දිවිහානි කරගත්තේ ශලනි තාරකා අතර ප්‍රේම සම්බන්ධය නිසා? දසුන්ගේ මව කට අරී – වීඩියෝ.

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් ගේ දිවිහානි කරගැනීමට , ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා අතර සම්බන්දයක් පැවතීම හේතුවක් බව ඇතැමුන් පවසන අතර, මේ දෙදෙනාගේ සම්බන්ධය ගැන මිය ගිය දසුන්ගේ මව විසින් හා බිරිඳ විසින් විශේෂ ප්‍රකාශයක් කර තිබුනා. වීඩියෝවෙන් සියල්ල නරඹන්න.

 

“ක්ලියෝපැට්‍රා” වීඩියෝවේ ” පියුමි” රූම් එකක කොල්ලෝ දෙන්නෙක් එක්ක සැපගන්න වීඩියෝවක් ලීක් වෙයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට නිරුවත් රුප රචනා හරහා මියුසික් වීඩියෝ එළිදක්වන ප්‍රවනතාව වැඩිවෙලා.  විශේෂයෙන්ම Youtub සහ ෆේස්බුක් ඉලක්ක කරගෙන මේ වීඩියෝ නිෂ්පාදනය කළා.

ඉරාජ් කියන්නේ මේ රැල්ල ගෙනා කෙනා. නමුත් දැන් චමු ශ්‍රී වැනි අයද තරඟයට නිරුවත් වීඩියෝ හෙළි දක්වමින් සිටී. චමු ශ්රීගේ මියුසික් වීදියෝවකින් පැමිණ, පසුව ඉරජ්ගේ “ක්ලියෝපැට්‍රා” මගින් මහත් ජනප්‍රියත්වයක් ලබා ගත් “පියුමි ශ්‍රිනායක” කාටත් මතකය.

නමුත් මේ දිනවල ඇයගේ යැයි සැලකෙන, තරුණයන් දෙදෙනෙකු සමග ලිංගික දර්ශන සහිත වීඩියෝවක් සහ චායරුප ගැන සමාජ ජාලාවල කතා බහට ලක්වී තිබෙනවා. හෝටල් කාමරයක සහ පිහිනුම් තටාකයක සරාගීව තරුණයන් දෙදෙනෙකු සමග ඇයගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සැරි සරමින් පවතී.

මේ ගැන ඇයගෙන් විමසීමට කිහිපවරක්ම උත්සහ කල නමුත් ඊට පිළිතුරු දීම ඇය ප්‍රතික්ෂේප් කළා. විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ වනවිට ඇය පවතින තත්වය හමුවේ විදේශ ගතවීමට සැරසෙන බවයි. කෙසේ වෙතත් පියුමිගේ කතාබහට ලක්වූ චායරුප කිහිපයක් පහතින්.