රංගන හේරත්ගේ විශ්මිත හැකියාවට ලොව බිහි වූ සුපිරි පිතිකරු සචින් ගෞරව නාමයක් දෙයි. – වීඩියෝ.

ටෙස්ට් කදුළු 400ක් දවාගත් ලොව පළමු වමත් දඟ පන්දු යවන්නා සහ ඉකුත් තරඟයේදී පාකිස්තානු ඉනික සුනු විසුනු කර, ශ්‍රී ලංකා කණ්ඩායමට ජය කැඳවු සුපිරි ක්‍රීඩක රංගන හේරත්ට ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ විචාරකයන් සුභ පතමින් සිටියදී, ඉන්දීය නායකයෙකු සහ ලොව සුපිරිම පිතිකරුවෙකු වූ සචින් ටෙන්ඩුල්කාර් අමුතුම ආකාරයේ සුභ පැතීමක් එක් කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *